suspend වුන හා suspend වෙලා ගත්ත account ආයිත් ගොඩ දාගන්නේ කොහොමද?

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

suspend වුන හා suspend වෙලා ගත්ත account ආයිත් ගොඩ දාගන්නේ කොහොමද?


හොදයි. අද කතා කරමු සස්පෙන්ඩ් වෙච්ච account එකක් හෝ කීපයක් තියන ඔයා අනුගමනය කල යුතු කරුණු..මම මේක කොටස් 3 යටතේ කතා කරනවා..

01) පලමු ලිස්ටින් එකෙන්ම සස්පෙන්ඩ් වෙන අයට-

මේක වෙන්නේ අලුත් අක්වුන්ට් verify කරන්න . ඉතින් මොකක්ද කරන්න ඕනි?
වෙන එකක් හදන්න? නැත්තන් සස්පෙන්ඩ් බලන කෙනෙක්ට සල්ලි දීලා අකවුන්ට් එක හදාගන්න?
නෑ ඒ දෙකම ඕනි නෑ.
මුලින්ම චැට් කරලා බලන්න ඕනේ. ඔයාට හොද ෆීඩ් බැක් තියනවානම්.. මේ චැට් කරනකොට සමහර වෙලාවට ඔයාට global ebay.com එකේ chat එක open වෙන්නේ නැතිවෙයි. ඕපන් උනා කියමුකෝ එහෙමනම් ඔයා මේ වැඩේට එන්ටර් වෙන්න ඕනේ හවස 2-5 ත් අතර කාලය තුල.. ඉන්දියන් කෙනෙක් හරි බෙංගාලි හෝ කැනඩා කෙනෙක් වගේ හම්බෙනවා නම් වැඩේ ලේසියි..උන්ට ටිකක් අපේ ප්‍රශ්න ගැන තේරෙනවා..

Q – සමහර වෙලාවට ඔතනින් බැරි වෙනවා.. එතකොට මොකද කරන්නේ?
එතකොට පහල පියවර ටික අනුගමනය කරන්න..
රෑ 9 න් පස්සේ ,
1- ebay.ca යන්න
2- help and contact
3- buying limits and restriction ටයිප් කරන්න.
4- යටම ඇති chat with us
5- Dear sir/mam ,
my account has being restricted and ebay ask me for my details verification. Please help me to resolve this issue. Thank you
මෙන්න මේ මැසේජ් එක දාන්න.
6- එයාල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න

1- what type of items you are planning to sell
(උබට සෙල් කරන්න ඕනි ටික කියන්න)
2- Do you have a supplier

  • Yes i do , I’m the supplier
    3- how many items you are planning to sell
  • i can fullfill more than 1000 orders a month if i’m allowed to sell that much limits
    4- what is the price range
  • 10-50$
    5- what is the payment method you are supposed to use
  • paypal

ඔන්න ඔය ටික ඔහොම කියන්න.
1- friendly කතා කරන්න , sir /madam කියන්න ඕනේ නෑ. නම කියලා කතා කරන්න..
2- Thank you කියන්න , එයාව appreciate කරන්න හෙල්ප් කලාට පස්සේ.
3- account එක දුන්නේ නැත්තම් ඊලගට ebay.co.uk chat කරන්න .
ඒකෙනුත් දුන්නේ නැත්තම් ebay.co.us,ebay.co.au site වල චැට් කරලා බලන්න..වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි..

02.) Ebay Account එකක් suspend වී restain කල පසු කල යුතු දේවල්

*restain ඌ පසු දවස් දෙක තුනක් Active ඉන්න ( item search කරන්න , seller ලා එක්ක මැසේජ් කරන්න ,පුලුව්න්නම් item එකක් buy කරන්න

*restain උන පසු පෙර සේ පෙර ඔබ log ඌ browser එකෙන් log වෙන්න එපා..මොකද suspend උනහම Account එක flag වෙන්වා..ඒ නිසා කලින් browser එකෙන්ම ලොග් උනොත් ගොඩක් වෙලාවට ආයේ listing එකක් දැම්මම suspend වෙන ප්‍රවනතාව වැඩී..ඒ නිසා new user එකක් ගහල වෙන browser එකකින් ලොග් වෙන්න ( මගේ අතදැකීම් අනුව)

  • ඊලගට listing එකක් දාන්න කලින් store එකක් monthly plan එකට susbscribe කරානම් හොදය්..( අනිවාර්‍ය නෑ)

*suspend වෙනකොට remove උන listing ආයේ relist කරන්න එපා..

ඉතින් මේ ටික ගැන සැලකිලිමත් වෙන්න..මොකද දෙවනි පාර suspend උනොත් ආයේ ගන්න පුලුව්න් ප්‍රවනතාව ගොඩක්ම අඩුය්.

03.) Account එක දිගට suspended වෙනවා නම්,
✅ Lap එකේ Google කරන්න what is my IP කියලා.. ආයේ Router එක reset කරලා බලන්න ඕන what is my IP කියල.. Change වෙනවා නම් අවුලක් නෑ..
✅Lap එකේ main administration එක ට log වෙලා settings වල location search කරන්න… Location off කරන්න…
✅අලුත් user එකක් හදන්න. අලුත් browser එකක් use කරන්න…
✅ අලුත් paypal හදා ගන්න.
✅ PayPal create කරපු mail එකෙන්ම ebay create කරන්න.

✅ පහළ දේවල් eBay account එක හදද්දි අනුගමනය කරන්න 👇

  • හත් මුතු පරම්පරාවේ නමක් වත් Use කරන්න එපා
    *අහල පහල ගෙදරක වත් ADDRESS Use කරන්න එපා
    *Phone number අලුත් එකක් අවශ්‍ය මයි..
    *පැහැදිලිව new details අලුත් වෙන්න ඕන
  • PayPal එක link කරලා become verified කර ගන්න.
    👉හැම detail එකක් ම WordPad එකක save කර ගන්න පිලිවෙලට

✅ Account එක create කරන්න….

මේ ටික next step එක..
✅ සති 3-4 ක් නිතරම search කරන්න ඔයාගෙ niche එකට අදාල items.
✅ Account එක හදපු දවස ලියලා තියා ගන්න..
✅ හැමදේම පිලිවෙලට කරන්න ඕන

  • දවස් දෙකකට පාරක් bid එකක් දාන්න. (Free shipping ද බලලා දාන්න.)
  • දවස් 4 කට පාරක් පොඩි item එකක් buy කරන්න
  • Daily cart එකට item 2 3 ක් දාගන්න.
    *යන්නම් වලේ items search කරන්න එපා. උබේ niche එකට අදාලව search කරන්න.


මම හිතනවා 30000 කරන කෝස් එකෙන් වත් ඔච්චර දෙයක් දෙන්නේ නැතිව ඇති කියලා.. දෙනවා කියලා හිතුවොත් මේ ටිකට 15000 ක් නම් ගන්නවා..කෝස් එකක් කරන කෙනෙක් ගෙන් පොඩ්ඩක් අහලා බලන්නකෝ..
.
.
රාවණා පරපුරේ ඇත්තන්ට ජය!.

One Response

  1. Prabath Petiarachchi says:

    Super Machan thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *