Skrill Account එක ලංකාවේ විදිහට නිවැරදිව හදාගමු

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Skrill Account එක ලංකාවේ විදිහට නිවැරදිව හදාගමු

skrill

Skrill යනු කුමක් ද?

Skrill කියලා කියන්නේ E-Wallet එකක්. E-Wallet එකක් කියලා කිව්වේ, ඔන්ලයින් බැන්ක් එකක් වගේ. අපි ඔන්ලයින් හරහා හම්බ කරන සල්ලි ටික US Dollars විදිහට මේ වගේ E-Wallet එකක තියාගන්න පුලුවන්.

ඇයි Skrill Account එකක් ඕන වෙන්නේ?

Binary Options Trade කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඕන කරන දෙයක් තමයි Skrill කියලා කියන්නේ. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි Ez-Cash එක අපි හදාගත්තු Skrill Account එකට ඇඩ් කරගන්න පුලුවන් වීම.

අපි කොහොමද Skrill එකෙන් සල්ලි withdraw කරන්නේ?

Bank Account එකට withdraw කරගන්න පුලුවන්. ඒත් ඒකට දවස් 3ක් වගේ යනවා. හරිම Slow. EZ-Cash ඇකවුන්ට් එකක් හදාගෙන ඒකට Withdraw කරගන්න එක හරිම ලේසියි. Withdraw කරපු විගසම සල්ලි ටික Ez-Cash එකට එනවා.

Skrill එකට කොච්චරක්  ගෙවන්න ඕනද?

Skrill එකට අපි  සල්ලි Deposit කරන්කොට කිසිම ගාණක් අය කරන්නේ නැහැ. ඒත් Skrill එක අපි සල්ලි Withdraw කරන කොට පොඩි ගානක් අයකරනවා. ඒ අපි Withdraw කරන ගාන අනුව. කරන්නේ සාධාරණ ගාණක්.

Skrill ඇකවුන්ට් එකක් හරියට හදාගන්න විදිහ.

1. Skrill.com වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදි Open your Free Account යන්න ඔබන්න. පසුව ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදයක් දමා Next ඔබන්න.

skill start

2. Personal Details යටතේ සත්‍ය තොරතුරු ලබාදී නැවතත් Next ඔබන්න.

skrill

3. ඔබගේ ලිපිනය,නගරය හා පෝස්ටල් කෝඩ් එක පුරවන්න. පෝස්ටල් කෝඩ් එක google එකෙන් search කරලා ගන්න.

skrill

4.මෙහිදි My Preferred Currency යන්නට අනිවාර්යයෙන්ම USD හෙවත් US Dollars දෙන්න. පසුව Open Account යන්න ඔබන්න.

skrill

5. අවසානයේ ඔබේ Email ගිණුමට ගොස් Skrill වෙතින් යවනු ලැබු ඊමේල් එක ක්ලික් කර Verify කරගන්න.

ඔන්න ඔය විදියට තම‍යි skrill account එකක් හදගන්නේ. මේක පේපෑල් වගේ හොරෙන් තියා ගන්න දෙයක් නෑ. ලංකාවේ ගොඩක් බිස්නස් කරන අයට skrill account තියනවා. ඔයත් binary කරන්න හිතන් ඉන්නවා නම් දැන්ම skrill account එකක් හදා ගන්න.කියලා තියෙන දේවල් තේරෙන්නේ නැත්තම් පල්ලෙහා වීඩියෝ එක බලන්න

e money කරන ඔයාට පහත ලිපි ටිකත් ලොකු උදව්වක් වෙයි.

Payoneer account එකක් හරියට හදාගන්න විදිහ

Crypto currency එකතු කරන wallet එකක් වන coinbase account එකක් හදමු

Paypal VCC කියන්නේ මොකක්ද හා ඒකෙන් මොකද වෙන්නේ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *