Payoneer account එකක් හරියට හදාගන්න විදිහ

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Payoneer account එකක් හරියට හදාගන්න විදිහ

payoneer

Payoneer කියලා කියන්නේ මොකක් ද?

Payoneer කියලා කියන්නේ තවත් එක් E-Wallet එකක්. ලංකාවේ ඉදන් Online Business එකක් කරනවනම් අනිවාර්යයෙන්ම Paypal Account එකකුයි, Payoneer Account එකකුයි තියෙන්න ඕන.

ඇයි Paypal Account එකක් තියෙනව නම්, Payoneer Account හදාගන්න ඕන?

Paypal Account එක ලංකාවට Support නොකරන හින්දා, අපිට Paypal Account එක හදාගන්න වෙන්නේ, වෙනත් රටකින්. ඒත් ලංකාවට Payoneer Support කරනවා. ඒ වගේම Paypal එකෙන් අපි හම්බකරන සල්ලි ටික එවේලෙම Payoneer Card එකට දාලා, ලංකාවේ ඕනම ATM යන්ත්‍රයකින් Withdraw කරගන්න පුලුවන්.

ලංකාවට නොමිලේ Payoneer Card එකක් ගෙන්න ගන්නේ කොහොමද (පියවරෙන් පියවරට)

  1. පහත ලින්ක් එක මත ක්ලික් කරන්න

2.  ඔබේ සත්‍ය තොරතුරු ලබාදි Next යන්න ඔබන්න.

3. නැවතත් ඔබේ තොරතුරු ලබාදි Next යන්න ඔබන්න.

4. ඊලග තොරතුරු ටිකද එසේම පුරවා අවසන් වූ පසු, පොතක ලියා තබන්න. Next ඔබන්න.

5. Personal Account කරන්න. බැංකු තොරතුරු ටිකද නිවැරදිව ලබාදුන් පසු Submit කරන්න.

ඉහත පියවර ටික හරි ආකාරව අනුගමනය කල විට ඔබට සාර්ථකව payoneer ගිණුමක් සකස් කරගත හැකිවේවී. මෙමගින් අන්තර්ජාලය මගින් උපයනු ලබන මුදල් ඔබ වෙතටම ලගා කරගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. එසේම සාර්ථක ව්‍යවසායකයෙකු වීම සදහා මෙම ගිණුම අත්‍යවශ්‍ය වේ.

මේවන විට payoneer හරහා නිකුත් කරනු ලබන කාඩ් එක ලබාගැනීමට ඔබට ඩොලර් 100 ක් මුදලක් ගෙවුනු මාස 6 තුල ඉල්ලීමක් කරනු ඇත. සමහර අයගෙන් ඩොලර් 30 ක වත්කමක් පැවතිය යුතු බවට සටහනක් තිබිය හැකිය. එමගින් payoneer card ලබාගැනීමට ඔබට හැකිවේවී.

පේපෑල් එකක් හදාගන්න විදිය බලන්න

ඩ්‍ර්‍රොප්ශිපින් ඇතුලු අන්තර්ජාල ව්‍යාපාරයන් සදහා පේපෑල් ගිණුමක් හරියට හදමු. (පලමු කොටස

ඩ්‍ර්‍රොප්ශිපින් ඇතුලු අන්තර්ජාල ව්‍යාපාරයන් සදහා පේපෑල් ගිණුමක් හරියට හදමු. (දෙවන කොටස)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *