okex වලින් දවසකට bitcoin සතොසි 500 ට වඩා හොයමු

කිසිදු මුදලක් වියදම් නොකර පොඩ් කාලයක් ඇතුලද ලොකු ගානක් හොයාගන්න පුලුවන් දවසට අදාල Add ටික බලන්න විනාඩි 10 වගේ යන්නෙ. World ranking වල හතර වෙනියට තියෙන Website එක හරියට කරොත් මාසෙකට රු 20,000ත් රැ 30,000ත් අතර මුදලක්
හරි අපි දැන් බලමු මේකෙ Account එක හරි විදිහට හදා ගන්නෙ කොහොමද කියලා
Step 01
හරි ඉස්සෙල්ලම Link එකෙන් ගියාම ඔයාලා මේකෙ Gmail,password ගහලා Register වෙන්න Gmail එකට Code එකක් එනවා එක ගහලා Account එක Verify කරගන්න*.
https://www.okex.com/join/1/3291509
ඔයාට පොඩි වින්ඩෝ එකක් එයි ඒක close කරලා google chrome එකේ desktop mode එක දාගන්න රීට පස්සෙ okex කියන තීරුවේ ඉරි කෑලි 3ක් තියෙන්වා ඒකට ගියාම Account කියන category එක යටතේ තියෙනවා verify කියල
Account type (individual )
Verification එකේදි (verify this device now)
Step 02
ඊලගට කරන්න තියෙනේ KYC verification ගිහිල්ලා ඔයාගේ ID/Driving license එකේ ID නම්බර් එකයි,එකෙ තියෙන විදිහට නමයි දෙන්න
රීලගට incrace trade limit කියන එක touch කරල level 2 verification එක කරගන්න .සමහර phone වලට support නැත්නම් okex app එක download කරගන්න
Step 03
ඔයාලගෙ ID,Driving licence එකෙ Front,Back Photos දෙකක් දෙන්න ඔනෙ*. *වයස 18ට වැඩි විය යුතුයි . Face verification එකේදි ටික වෙලාවක් යයි .ඊට පස්සෙ ඔයගේ එකවුන්ට් එක එක verify වෙයි. (පැයක් ආතුලත)
මේ KYC දෙන්න බය වෙන්න එපා මොකද මේක ලෝකෙ හතර වෙනියට පිලිගත්ත Exchange Wallet එක.අනිත් දෙ තමයි ඔයාට ලයිසන් එකක් හො English වලින් තියෙන ID එකක් නැති වෙන්න පුලුවන් එකට අවුලක් ගන්න එපා මේකට ඔයාලගෙ සිංහලෙන් තියෙන ID එක දුන්නට කිසිම අවුලක් නැ මම දුන්නෙත් එ්ක. විනාඩි 10 යන්න කලින් Verify උනා.
දැන් okex කියන තීරුවේ ඉරි කෑලි 3ක් තියෙන්වා ඒකට ගියාම More කියන Options එකට ගියාම Free bitcoin කියලා අැති එකට ගිහින් phone number eka verify කරලා ඇඩ් ටික බලන්න.
මොකක් හරි ගැටලුවක් නම් පහලින් comment එකක් දාන්න.