Crypto currency එකතු කරන wallet එකක් වන coinbase account එකක් හදමු

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Crypto currency එකතු කරන wallet එකක් වන coinbase account එකක් හදමු

coinbase wallet

හොදයි cryptocurrency එකතු කරන පසුම්බියක් තමා මේ coinbase කියලා කියන්නේ. ඉතින් මේ හරහා ඔයාට පුලුවන් crypto මුදල් එකතු කරන්න. ඒ කියන්නේ ඉතා ආරක්ශිතව ඔයා උපයන crypto currency ටික දාල තියා ගන්න පුලුවන් හැකියාව තියෙනවා.

ඉතින් දැන් කතා කරමු මේක ඔයා හදන්නේ කියන එක ගැන. මෙ වැඩේ ඉතාම සරලයි පහල මන් දාන ලින්ක් එකෙන් ගිහින් ඔයාට coinbase account එකක් හදන්න පුලුවන්. ඒ වගේම මේකට ඇප් එකකුත් තියෙනවා. ඒ මගිනුත් ඔයාට මේක හදා ගන්න පුලුවන්.

 ඉතින් ඔයා ඇප් එක ගත්තත් සයිට් එකෙන් ගියත් කරන්නේ තියෙන්නෙ ඔයාගේ ඇත්ත ඩීටේල් ටික හරියට දාලා ෆිල් කරන එක. ඒ වගේම  දාන e mail ගිණුම ඔයා ලග නිරන්තරයෙන් පාවිච්චි කරන එක වෙනවනම් ගොඩක් හොදයි. එතකොට ඔයාට ඒකේ ආරක්ශිත බව තහවුරු කරගන්න පුලුවන් අවස්ථාව ලැබෙනවා.

ඉතින් මේ විදියට ඩීටේල්  ටික හරියට දාල මේක පිරෙව්වට පස්සේ අපි මේකට දාන  ඊමේල් එකට කෝඩ් එකක් එනවා. ඒක verify කරන්න.

 ඔන්න ඉතින් සාර්ථකව ඔයා coinbase account එකක් හදාගෙන ඉවරයි. මතක තියා ගන්න මේකට දාන්න ඕනේ ඔයාගේ ඇත්තම තොරතුරු මොකද මේක තමා crypto bank එක හැටියට ඔයා ලග තියෙන්නෙ. තව දෙයක් කිසි වෙලාවක ඔයාගේ coinbase wallet එකේ e mail password කාටවත් දෙන්න එපා. 

ඔයා සාර්ථකව මේ coinbase wallet එක හැදුවට පස්සේ ඔයාට පේනවා බිට් කොයින් ඇතුලු ගොඩක් කොයින් තියෙනවා කියලා. එතන තියනවා portipolo කියලා අන්න ඒකට යන්න. ඊට පස්සේ එතන තියන ඕනම කොයින් එකක් ක්ලික් කරන්න. එතකොට ඒකේ ලංකාවේ මුදල් වටිනාකම ඔයාට බලන්න පුලුවන් එතන තියන අදාල කොයින් වොලට් එක ක්ලික් කරන්න . ඊට පස්සේ උඩ barcode   වගේ ලකුණක් තියෙනවා. ඉතින් අන්න ඒක click කරලා ඔයා තෝරපු කොයින් එකේ මුදල් wallet එකට වැටෙන received wallet address එක ගන්න. ඉතින් මෙන්න මේක තමා ඔයා උපයා ගත්ත  මුදල ඔයාගේ account එකට දාන්න ඕනේ address එක.

ඔන්න ඉතින් coinbase එකේ account එකක් හදාගන්න ආකාරය හා received wallet address එක ගන්න ආකාරය හරියටම කියා දුන්නා. ඉතින් crypto එකතු කරන්න කැමති සෙට් එකම මේ විදියට වොලට් එක හදාගෙන තියාගන්න. තේරෙන්නේ නෑ වගේ හිතුනොත් පල්ලෙහා තියන youtube video එක බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *