suspend වුන හා suspend වෙලා ගත්ත account ආයිත් ගොඩ දාගන්නේ කොහොමද?
හොදයි. අද කතා කරමු සස්පෙන්ඩ් වෙච්ච account එකක් හෝ කීපයක් තියන ඔයා අනුගමනය කල යුතු කරුණු..මම මේක කොටස් 3 යටතේ කතා කරනවා.. 01) පලමු ලිස්ටින් එකෙන්ම සස්පෙන්ඩ් වෙන අයට- මේක වෙන්නේ අලුත් අක්වුන්ට් verify කරන්න . ඉතින් මොකක්ද කරන්න ඕනි?වෙන එකක් හදන්න? නැත්තන් සස්පෙන්ඩ් බලන කෙනෙක්ට සල්ලි දීලා අකවුන්ට් එක හදාගන්න?නෑ ඒ දෙකම ඕනි නෑ.මුලින්ම…
Read more
Recent Comments