Category: CRYPTO CURRENCY JOBS

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

okex

okex වලින් දවසකට bitcoin සතොසි 500 ට වඩා හොයමු

කිසිදු මුදලක් වියදම් නොකර පොඩ් කාලයක් ඇතුලද ලොකු ගානක් හොයාගන්න පුලුවන් දවසට අදාල Add ටික බලන්න විනාඩි 10 වගේ යන්නෙ. World ranking වල හතර වෙනියට තියෙන Website එක හරියට කරොත් මාසෙකට රු 20,000ත් රැ 30,000ත් අතර මුදලක් හරි අපි දැන් බලමු මේකෙ Account එක හරි විදිහට හදා ගන්නෙ කොහොමද කියලා  Step 01 හරි ඉස්සෙල්ලම Link…
Read more

coinbase wallet

Crypto currency එකතු කරන wallet එකක් වන coinbase account එකක් හදමු

හොදයි cryptocurrency එකතු කරන පසුම්බියක් තමා මේ coinbase කියලා කියන්නේ. ඉතින් මේ හරහා ඔයාට පුලුවන් crypto මුදල් එකතු කරන්න. ඒ කියන්නේ ඉතා ආරක්ශිතව ඔයා උපයන crypto currency ටික දාල තියා ගන්න පුලුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් කතා කරමු මේක ඔයා හදන්නේ කියන එක ගැන. මෙ වැඩේ ඉතාම සරලයි පහල මන් දාන ලින්ක් එකෙන් ගිහින් ඔයාට…
Read more

Crypto currency

මොනවද මේ crypto currency?

Crypto currency කියන්නේ අපි රුපියල් භාවිතා කරනවා වගේ තවත් එක් මුදල් වර්ගයක් මේවා වර්ග ගොඩක් තියෙනවා ඒ වගේම මේවගේ අගය මිනිස්සුන්ට වටින තරමට ඉහල පහල යනවා/ හරියට ලංකාවේ රත්තරන් ගනන් අඩු හා වැඩි කාල තියනවා වගේ.  Q : ඉතින් මේවා මොකටද අපිට? ලෝකය දියුණුවත් එක්කනෝට්ටු භාවිතය ටික ටික අවමවෙනවා.ඉතින් අලුත් වෙන ලෝකයට අලුත් විදියට හිතන්න…
Read more