Category: BASIC ACCOUNTS & INFORMATION

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

payoneer

Payoneer account එකක් හරියට හදාගන්න විදිහ

Payoneer කියලා කියන්නේ මොකක් ද? Payoneer කියලා කියන්නේ තවත් එක් E-Wallet එකක්. ලංකාවේ ඉදන් Online Business එකක් කරනවනම් අනිවාර්යයෙන්ම Paypal Account එකකුයි, Payoneer Account එකකුයි තියෙන්න ඕන. ඇයි Paypal Account එකක් තියෙනව නම්, Payoneer Account හදාගන්න ඕන? Paypal Account එක ලංකාවට Support නොකරන හින්දා, අපිට Paypal Account එක හදාගන්න වෙන්නේ, වෙනත් රටකින්. ඒත් ලංකාවට Payoneer Support කරනවා.…
Read more

coinbase wallet

Crypto currency එකතු කරන wallet එකක් වන coinbase account එකක් හදමු

හොදයි cryptocurrency එකතු කරන පසුම්බියක් තමා මේ coinbase කියලා කියන්නේ. ඉතින් මේ හරහා ඔයාට පුලුවන් crypto මුදල් එකතු කරන්න. ඒ කියන්නේ ඉතා ආරක්ශිතව ඔයා උපයන crypto currency ටික දාල තියා ගන්න පුලුවන් හැකියාව තියෙනවා. ඉතින් දැන් කතා කරමු මේක ඔයා හදන්නේ කියන එක ගැන. මෙ වැඩේ ඉතාම සරලයි පහල මන් දාන ලින්ක් එකෙන් ගිහින් ඔයාට…
Read more

paypal vcc

Paypal VCC කියන්නේ මොකක්ද හා ඒකෙන් මොකද වෙන්නේ?

ඔන්න අද කතා කරන lesson එක ගොඩක් දෙනෙක්ට වැදගත් වේවී. මේකත් මම Q & A විදියට කතා කරන්නම්. Q : මොකක්ද මේ පේපෑල් vcc කියන්නේ?paypal vcc කියන්නේ paypal virtual card කියන එක. මේක භාවිතා වන්නේ ඩ්ජිටල් ප්‍රඩක්ට් එකක් විදියට. ඒ කියන්නේ මේකෙන් මුදල් අපගේ බැංකු ගිනුමට ලබා ගන්න බෑ. මේ හරහා පුලුවන් paypal එකකින් තවත්…
Read more

ඩ්‍ර්‍රොප්ශිපින් ඇතුලු අන්තර්ජාල ව්‍යාපාරයන් සදහා පේපෑල් ගිණුමක් හරියට හදමු. (දෙවන කොටස)

හොදයි.. අද කතා කරමු පේපෑල් එකට කාඩ් එකක් verify  කරන්නේ කොහොමද කියලා…මන් මේක Q& A විදියට අරන් යනවා.. 1. අපි ලග මොන ජාතියේ මොන බැංකුවේ කාඩ් එකක්ද මේ වැඩේට ඕනේ.?  මම කියන්නේ නම් ඩෙබිට් කාඩ් එකක් ගන්න.ඒකින්නේ visa ඩෙබිට් කාඩ් එකක් ගන්න.. ඔයාට මේවා ලබාගන්න පුලුවන් හොදම තැන කොමර්ෂල් බැංකුව..ඒකේ සර්විස් එක හොදයි.. ඒ වගේම…
Read more

paypal account

ඩ්‍ර්‍රොප්ශිපින් ඇතුලු අන්තර්ජාල ව්‍යාපාරයන් සදහා පේපෑල් ගිණුමක් හරියට හදමු. (පලමු කොටස)

පේපෑල් ගැන කියන්න කලින් පුංචි තොරතුරු ටිකක් දෙන්නම් . ඔයා ebay කරන්න හිතන් ඉන්න කෙනෙක්. එතකොට ඔයාගේ කනෙක්ශන් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ… ඔයා wifi router එකක් පාවිච්චි කරනවා නම් අන්න ඒක ගොඩක් හොදයි.. එහෙම කියලා ඩොන්ගල් එකෙන් කරන්න බැරි නෑ. Wifi එකෙන් ඔයාගේ පේපෑල් එක ට්‍රැක් වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. Paypal & ebay…
Read more