හරියට Dropshipping කරන්න Ebay account එකක් හදමු

හොදයි පේපෑල් එකක් හදපු ඔයාට ඩ්‍රොප්ශොපින් කරන්න නම් ebay account එකක් හදන්න ඕනේ.. ඊට කලින් මේ කරුණු ටිකට අවධානය යොමු කරන්න..
ඊබේ අකව්න්ට් එකක් හදන්ම අනිවාරෙන්ම
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු email එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු නම්බර් එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු කාඩ් එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු පේපෑල් එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු ඇඩ්රස් එකක්.
- දැනට ඊබේ එකකට පාවිච්චි නොකරපු බ්‍රව්සර් එකක්
ඔයා ebay එක මෙතෙක් use නොකරපු browser එකක හදන්න.. එහෙම කියන්න හේතු තියෙනවා මොකද අපේ ඩීටේල් අපි ආපු ගිය තැන් අනිත් බ්‍රොව්සර් වල පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙන්න පුලුවන්. මම reccomend කරන්නේ නම් brave browser එක. මේකේදි ඔයා privet mood එක ඔන් කරලා තමා ebay එකට යන්ඩ ඕනේ..එතකොට කොහොමත් ඔයාට ඔයාගේ ඩීටේල් පිටට යන එක වලක්වා ගන්න පුලුවන්..
Q- අපේ පේපෑල් එක හදපු මේල් එකටම හදන්න ඕනෙද?
නෑ එහෙම කියලා නෑ.. නමුත් මේක ඔයාගේ බිස්නස් එක නිසා මම හිතනවා ඔයා එහෙම කරා නම් හොදයි කියලා.. එකම බ්‍රොව්සර් එකකම පේපෑල් ebay හදනවා නම් හොදයි. Brave browser එක තමා මම reccomend කරන්නේ..
Q- මේ වෙද්දි ක්‍රෝම් එකෙන් පේපෑල් හදලා තියෙන්නේ දැන් මොකද කරන්නේ?
සරලයි.. brave browser එකේන් www.paypal.ph එකට ගිහින් දුන්නු mail එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොග් වෙන්න..
Q- brave browser එක ගන්නේ කොහොමද?
https://brave.com/ මේ තියන එකෙන් ගන්න..
Q- ඊට පස්සේ මොකද කරන්නේ?
Brave browser එක open කරලා eke privet mood එක දාන්න..මම හිතනවා ඒක දන්නවා ඇතිකියලා
Q- කොහොමද ඊබේ පටන්ගන්නේ ?
1. මුලින්ම ඊබේ එකවුන්ට් එකක් ඕපන් කරන්න – පරණම එකක් තියනවා නං ලේසියි. ලින්ක් එක තමා www.ebay.com
2. අලුතෙන් ඕපන් කරපුගමන් එකපාරට ගිහින් අයිටම් ලිස්ට් කරන්න එපා…. $0.99 වගේ අයිටම් එකක් දෙකක් ගන්න. (ඩොලර් $4ක් $5 කෙලවෙනවා නේ. ඔව් කමක් නෑ..
3. එකවුන්ට් එක සුමානයක් දෙකක් පරණ වෙන්න දෙන්න…. ඒ අතරේ ඊබේ එකේ කරක්ගහන්න. අනිත් උන් ලිස්ටින් දාල තියෙන්නේ කොහොමද බලන්න. ෆාස්ට් අයිටම්ස් මොනාද බලාගන්න. ලිස්ට් එකක් හදාගන්න.
4. මේ සුමාන දෙක අතරේ පුළුවන් උනොත් පොඩ්ඩක් හොඳට ලිස්ටින් ටෙම්ප්ලේට් එකක් ගහගන්න. ඊබේ ෆ්‍රී ලිස්ටින් ටෙම්ප්ලේට් කියල ගූගල් කරොත් ඕනේ තරම් හොයාගන්න පුළුවන්.
5. වටිනාම දේ ෆාස්ට් ෂිපින් කරන 0.99 වගේ කෑලි විකුණන ඩ්රොප්ශිපර් කෙනෙක් හොයාගන්න ..
6. සුමාන දෙකේ තව ඩොලර් කීපයක් හොයාගන්න බලන්න. බැරි උනත් කමක් නෑ…
7. මේ ටික හැමෝම වගේ මේක ගැන හොයලා තියේ නම් දන්නවා. ඔන්න ඔතනින් පස්සේ මෙතර්ඩ් එක වෙනස් වෙනවා. මොකද හැමෝම ( ගොඩක් අය) ali express එකෙන් තමා අයිටම් ලිස්ට් කරන්නේ. නමුත් මම reccomend කරන්නේ නම් amazon
Q- ali express වලට වඩා ඇමසන් හොද ඇයි?
- Fast shipping service එක😍
- Product qulity eka ගොඩක් ඉහලයි
- Coustom service එක සුපර්
- ඩ්‍රොප් ශොපින් කරන අයට සපෝට් කරනවා
- China site එකක් නෙවේ නිසා uk,us වල අයට ට්‍රැක් වුනත් එයාලා අවුලක් කියන්නේ නෑ. මොකද ebay එකටත් වඩා amazon හොදයි නේ..
Q- ඇයි ඒකෙන් කට්ටිය ඩ්‍රොප්ශොපින් කරන්නේ නැත්තේ?
ප්‍රධානම හේතුව price එක වැඩියි. Price එක අඩු කෙනෙක් හොයා ගන්න අමාරු වෙන එක… ඒ වගේම තමා කඩ්ඩ ටිකක් ඕනේ වෙනවා එයාලත් එක්ක chat කරන්න..
8. හරි ඔය කියන විදියට අපි හදන්න ඕනේ ඇමසන් එකක් විතරද?
නෑ.. ඔයා මීට අමතරව aliexpress account එකක් හදන්න ඕනේ..
9. සති 2 ක කාලේ ඇතුලේ කිසිම වෙලාවක සෙලින් ඇක්ටිව් කරන්න යන්න එපා..ෆීඩ් බැක් හදාගන්න..
Q- feedback හදාගන්නේ නැතුව මේ වැඩේ කරන්න බැයිද? ඩොලර් 5 ක් වගේ යනවනේ..
ප්රශ්නය නම් හරි. ඩොලර් 5 ක් අපරාදේනේ..එතකොට කෝස් එකක් කරපු කෙනෙක් මොනවා කියනවා ඇත්ද? 😂 30000 ක් වගේ ගෙවලා තවත් ගෙවපන්කෝ…
මේ ඩොලර් 5 නැතුව කරන්න බැරි නෑ. නමුත් 95% කට වඩා ඒකෙන් අසාර්ථක වෙනවා. මොකද අපේ feedback තියෙනකොට තමා( positive feedbacks) කෙනෙක් අපේ ස්ටෝර් එකකට එන්නේ. නිකමට හිතන්න .. කිසිම පිරිසුදු කමක් නැති තැනකින් අපි කෑම කන්න යන්නේ නෑනේ. පිරිසිදුව තියන තැනකින් තමා කන්න යන්නේ. අන්න ඒ වගේ තමා positive feedback තියන තැන් වලින් තමා ඕනම කෙනෙක් බඩු ගන්නේ. අපි සෙල් කරනකොට බයර්ට විස්වාසයක් හදන්න ඕනේ. එහෙම නොව්නොත් අපෙන් බඩු ගන්න එයා එන්නේ නෑ.. අන්න ඒකටයි feedback🤗
10. E- bay සයිට් එකට මේ සති 2 ඇතුලත ලොග් වෙන්න නිරන්තරයෙන් .. දවසට තුන් හතරපාරක් ලොග් වෙන්න.. product බලන්න. සෙල් වෙන්නේ මොනවද? වැඩි පුරම මින්ස්සු කැමති මොනවටද වගේ හැමදේම බලන්න..නිකන් ඉන්න එපා. Feedback 5 ක් වත් ගන්න බලන්න..
විශේෂයි
👉 ebay site එකට ලොග් වෙන හැම කෙනෙක්ම brave browser එකේ privet mood දාලා යන්න…
👉මේ වෙද්දි පේපෑල් chrome එකේ හදපු අයත් ebay eka brave එකේ හදන්න.
👉 මේ වෙද්දි chrome හෝ වෙන බ්‍රොව්සර් එකක ebay account එක හදපු අය ඒකෙ privet mood එක දාලා යන්න..
👉 කිසිම කෙනෙක්ට ebay mail එක දෙන්න එපා..
👉එක connection එකක් use කරන්න…
👉 පේපෑල් ඇප් එකෙන් ලොග් වෙන්න එපා
👉පේපෑල් හදපු නමටම ebay හදනවා නම් හොදයි. එහෙම නැතත් අවුලක් නෑ.
👉 amazon account එකක් හදලා හොද සෙලර් කෙනෙක් බලන්න.. අලුත් ප්‍රොඩක්ට් හොයන්න
👉 aliexpress account එකක් හදලා හොද සෙලර් කෙනෙක් බලන්න.ebay එකේ නැති ප්‍රොඩක්ට් තියේද බලන්න..
ඔන්න ඔය විදියට තමයි වැඩේ වෙන්නේ. මම මේ සටහනත් එක්ක තවත් ebay guide එකක් දෙනවා. මේක ෆුල් ගයිඩ් එකක්. නමුත් හදිස්සි වෙලා වැඩේ වරද්ද ගන්න එපා.. සති 2 ක් account එක පරණ කරන්නේ ඔයාගේ account එක ebay එකට හුරුවෙන්න..
වැරදියි කියලා හිතෙන කිසිම දෙයක් කරන්න එපා.
මේ පෝස්ට් එක ඉවර උනු ගමන් අයිටම් 5 ක් ගන්න යන්න එපා ඒකටත් විදියක් තියේ.. ඒ නිසා ACCOUNT එක හදලා ebay එකේ ටිකක් සැරිසරන්න..මම අයිටම් බයි කරන හැටි ගැන පෝස්ට් එකක් දෙන්නම්..
කොහොම උනත් ඔයත් මේකට උනන්දු වෙන්න ඕනේ. මොකද බිස්නස් එක ඔයාගේ.. ebay තුල සාර්ථක වෙන්න ඒ ගැන ඉගෙන ගන්න වෙනවානේ..ඒ දේ හරියට ඉගෙන ගන්න. මේක අපි කරන්නේ අවදානමක් අරන්.. කොහොමත් අවදානම් ව්‍යාපාර තමා කෝටිපතියෝ බිහිකරන්නේ…
ebay එකට කාර්ඩ් එක වරිෆයි කරගන්න.. ඒකට මම නෝට් එකක් දාන්නේ නෑ එම නිසා තමා pdf දෙන්නේ.. ඒකෙනුත් බැරිනම් පහල වීඩියෝ එකෙන් ඒ දේ හරියටම ඉගෙන ගන්න පුලුවන්.. අවුලක් ගියොත් බලන්න කාර්ඩ් එක ලින්ක් කරන මෙතර්ඩ් එක හරියටම එතන තියේ.. ආයිත් කියනවා මේක මගේ චැනල් එකක් නෙවේ.. අලුත් සහා සුපිරි මෙතර්ඩ් තියනවා..ඒකයි ඔයාලට බලන්න කිව්වේ..
වැඩි විස්තර සදහා youtube video එක බලන්න.