ආසන්නතම ලිවිම්
Skrill Account එක ලංකාවේ විදිහට නිවැරදිව හදාගමු
Skrill යනු කුමක් ද? Skrill කියලා කියන්නේ E-Wallet එකක්. E-Wallet එකක් කියලා කිව්වේ, ඔන්ලයින් බැන්ක් එකක් වගේ. අපි ඔන්ලයින් හරහා හම්බ කරන සල්ලි ටික US Dollars විදිහට මේ වගේ E-Wallet එකක[…]
Read moreShopify SEO: ආරම්භකයින් සඳහා නිශ්චිත ආකාරය (shopify -8)
ඔබ මේ අවස්ථාවේ දී Shopify මාර්ගෝපදේශ වල ටොන් ගණනක් විකිණීම කියවා තිබිය යුතු අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කතා කළේ ගමනාගමනය සහ ගැනුම්කරුවන් ඔබේ වෙළඳසැලට ගෙන යාම සඳහා ඔබ ගෙවන දැන්වීම්[…]
Read moreShopify සමඟ TikTok හි විකිණීම සිදුවන්නේ කෙසේද? (shopify -7)
මෑත වසරවලදී, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක්, යූ ටියුබ් සහ ගූගල් වැනි අලෙවිකරණ නාලිකා අලෙවිකරුවන් සඳහා රන් ආකර ලෙස ක්‍රියා කරයි. කෙසේ වෙතත්, එවැනි බොහෝ අලෙවිකරුවන් ටික්ටොක්, රෙඩිට් සහ ක්වෝරා වැනි නැගී එන[…]
Read moreDROPSHIPPING
Ebay,shopify,woo – commerce ඩ්‍රොප්ශිපින් කරන ආකරය පිලිබදව මෙහිදී පැහැදිලි කර දෙනු ලැබේ.
FREELANCER
fiverr ඇතුලු ලංකාවට මුදල් ලබාගත හැකි සියලුම freelancer marketplace පිලිබදව මෙහිදී දැනුවත් කරනු ලැබේ.
ADSENSE
ලෝකයේ බොහෝ දෙනා මුදල් උපයනු ලබන google adsense ඇතුලු විවිද ad market පිලිබදව මෙහිදී දැනුවත් කරනු ලැබේ.
SOCIAL MEDIA MARKERTING
facebook,instagram ඇතුලු social media හරහා ඔබ විසින් තමාගේ ව්‍යාපාර දියුණු කරගන්නා ආකාරය පිලිබදව පැහැදිලි කරදෙනු ලැබේ.
WEB DESIGN & BLOGGER
වෙබ් අඩවි නිර්මාණය පිලිබදව හා ඒවා පවත්වාගෙන යන ආකාරය පිලිබදව ඔබට පැහැදිලි කරදෙනු ලැබේ.
TRADING
ඉතා කෙටිකලකින් මුදල් ඉපයීම පිලිබදව හරියට නොමිලේ ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න.
AFFILIATE MARKERTING
ලෝකයේ දැනට ඉතා සාර්ථක මුදල් ඉපයීමේ ක්‍රමයක් වන මෙය සාර්ථකව ආරම්භ කර පවත්වාගෙන යන ආකාරය පිලිබදව මෙහිදී පැහැදිලි කර දෙනු ලැබේ
PRINT ON DEMAND SELL
ඔබ විසින් නිර්මාණය කරනු ලබන designs print කරන ආයතන හරහා පසුකාලිනව විශාල මුදලක් උපයා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත.
CRYPTOCURRENCY JOBS
bit coin ඇතුලු සියලුම cyptocurrency එකතු කරනු ලබන අවස්ථා පිලිබදව ඔබව දැනුවත් කරනු ලැබේ
DROPSERVICE
කිසියම් කෙනෙකුට තවත් කෙනෙකුගෙන් සේවාවක් ගෙන එය විකුණා ලාභ ලබාගන්නා ආකාරය පිලිබදව මෙහිදී හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.
DIGITAL ITEM SELLING
ඔබ ලබාගන්නා චායාරූප ඇතුලු ඕනෑම digital item එකක් සෙල් කරනු ලබන ආකාරය පිලිබද ව මෙහිදී පැහැදිලි කරදෙනු ලැබේ
MINI JOBS
අන්තර්ජාලය හරහා ඉතා කුඩා වැඩ කර මුදල් ඉපයීම පිලිබදව මෙහිදී හදාරනු ලැබේ.
අපගේ කණ්ඩායම
මෙම කරතව්‍ය සාර්ථකව කරගැනීම සදහා මම ඇතුලු මට සහය වෙන ප්‍රදාන පෙලේ සහය කරුවන් පහතින් දක්වා ඇත.

Suresh randeer
වෙබ් අඩවියට අවශ්‍ය ලිපි හා මූලාශ්‍ර සෙවීම මගේ කාර්යය වේ. මෙය සාර්ථකව හදාරා අන්තර්ජාල ව්‍යවසායකයෙකු වන්න.

Srimal weththasinha
මෙය මගේ උවමනාවක් යටතේ ආරම්භ වූවකි මේ තුල ඔබ සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත්කිරීමට අවශ්‍ය සියලු කරුණු පියවරෙන් පියවර ඔබ වෙත සමීප කිරීම මගේ අරමුණයි. ඔබ මෙයින් දෙයක් ලබා ගන්න.රාවණා පරපුරේ ඇත්තන්ට ජය!

sheno shen
වෙබ් අඩවියට අවශ්‍ය මූල්‍යමය දායකත්වය මා විසින් දක්වනු ලැබේ. මේ තුලින් ඔබට බොහෝදේ පිලිබදව එකම තැනකින් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
අපව සම්බන්ද කරගන්න…
මෙහි සදහන් කරුණක් පිලිබදව ඔබට දැනගැනීමට අවශ්‍ය නම් දැන්ම ඔබට අවශ්‍ය දේ පිලිබදව පණිවිඩයක් එවන්න. හැකි සෑම විටම ඔබට පිලිතුරු ලබා දීමට අප බැදී සිටියි.